Back to Languages

Sinhala - Chapter 10 - Yunus

Translation by Www.islamhouse.com — Permalink

Verse 84 — Surah Yunus 10:84

‘මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ් ව විශ්වාස කර සිටියෙහු නම්, නුඹලා අවනතවන්නන් ව සිටියෙහු නම් නුඹලා ඔහු වෙතම (සියල්ල) භාර කරනු’ යැයි මූසා කීවේය