Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 10 - Yunus
Translation by Www.islamhouse.com — Permalink
Verse 98 — Surah Yunus 10:98
යූනුස්ගේ ජනයා හැර, විශ්වාස කළ කවර හෝ ගම්වාසී පිරිසකට ඔවුන්ගේ විශ්වාසය ප්‍රයෝජනයක් වන බවට කුමක් හෝ ආදර්ශයක් තිබේද? (එවැනි කිසිඳු ආදර්ශයක් නැත) . ඔවුහු විශ්වාස කළ කල්හි මෙලොව ජීවිතයේ අවමානයේ දඬුවම අපි ඔවුන්ගෙන් ඉවත් කොට මද කලකට ඔවුනට භුක්ති විඳින්නට සැලැස්සුවෙමු