Back to Languages

Sinhala - Chapter 103 - Al-Asr

Translation by Www.islamhouse.com — Permalink

Verse 3 — Surah Al-Asr 103:3

නමුත් (සත්‍යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්‍ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර