Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 11 - Hud
Translation by Www.islamhouse.com — Permalink
Verse 1 — Surah Hud 11:1
අලිෆ්. ලාම්. රා. (මෙය අල්ලාහ්ගේ) දේව ග්‍රන්ථයයි. එහි වදන් තහවුරු කරන ලදු ව, ඉන්පසු සියල්ල දන්නා, ප්‍රඥාවන්තයාණන්වූ පාර්ශවය විසින් විස්තර කරනු ලැබීය