Back to Languages

Sinhala - Chapter 11 - Hud

Translation by Www.islamhouse.com — Permalink

Verse 102 — Surah Hud 11:102

අපරාධ සිදු වෙමින් පවතින ග්‍රාමයන් වෙත නුඹගේ පරමාධිපති දඬුවම් කරන විට, ඒ අන්දමට දඬුවම් කරයි. නියත වශයෙන්ම ඔහුගේ දඬුවම දැඩි වේදනා සහගතය