Back to Languages

Sinhala - Chapter 11 - Hud

Translation by Www.islamhouse.com — Permalink

Verse 110 — Surah Hud 11:110

තවද සැබැවින්ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. (අල්කුර්ආනයෙහි මතභේද ඇති කරගන්නාක් මෙන්) එහි මත භේද ඇති කර ගන්නා ලදී. නුඹගේ පරමාධිපතිගෙන් තීන්දුවක් මීට පෙර ඇති නොවී නම්, ඔවුන් අතර තීන්දු දෙනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන්ම ඔවුන් ඒ පිළිබඳව අවිශ්වාසය ඇති කරන්නා වූ සැකයෙහි සිටිති