Back to Languages

Sinhala - Chapter 11 - Hud

Translation by Www.islamhouse.com — Permalink

Verse 116 — Surah Hud 11:116

මහපොළොවේ කලහකම් වළක්වාලන යහපත් දනන් ඔබලාට පෙර සිටි පරම්පරාවන් අතුරින් සිටිය යුතු නොවේ ද? (එවන්නන් සිටියද) ඔවුහු ඉතා සුඵ පිරසක් වූහ.අපි ඔවුන්ව එම ජනයාගෙන් මුදවා ගත්තෙමු. නමුත් අපරාධ කළවුන් ඔවුන් කවර දෙයක සැප විඳිනු ලැබුවේද එහි ගැලී සිටියහ. තවද ඔවුහු වැරදිකරුවන් බවට පත් වූහ