Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 11 - Hud
Translation by Www.islamhouse.com — Permalink
Verse 120 — Surah Hud 11:120
ධර්ම දූතයින්ගේ පුවත් අතුරින් නුඹ වෙත අප දන්වා සිටින සියලු සිදුවීම් කෙසේද යත්, එමගින් නුඹගේ හදවත් අපි ස්ථාවර තත්වයට පත් කරමු. තවද මෙහි සත්‍යය පිළිබඳ අවබෝදයක් ද, දේව විශ්වාසවන්තයින් සඳහා වූ උපදෙස් හා මෙනෙහි කිරීම් ද නුඹ හමුවට පැමිණ ඇත