Back to Languages

Sinhala - Chapter 11 - Hud

Translation by Www.islamhouse.com — Permalink

Verse 15 — Surah Hud 11:15

කවරෙකු මෙලොව ජීවිතය හා එහි අලංකාරය අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට එහි පූර්ණ ව පිරිනමමු. එහි (යහපත් ක්‍රියාවන්හි කිසිවක්) ඔවුන්ට කප්පාදු කරනු නොලබන්නෝය