Back to Languages

Sinhala - Chapter 11 - Hud

Translation by Www.islamhouse.com — Permalink

Verse 20 — Surah Hud 11:20

ඔවුහු මහපොළොවේ (අල්ලාහ්ගේ දඬුවමින් මිදීමට) හැකියාවන්තයින් නොවූහ. අල්ලාහ්ගෙන් තොර ව වෙනත් භාරකරුවන් ඔවුනට නොවීය. ඔවුනට එම දඬුවම දෙගුණ කර දෙනු ලැබේ. ඔවුහු (සත්‍යය) සවන් දෙන්නට ශක්තිය දරන්නන් නොවූහ. එමෙන්ම ( අල්ලාහ්ගේ සාධකයන්) බලන්නන් ද නොවූහ