Back to Languages

Sinhala - Chapter 11 - Hud

Translation by Www.islamhouse.com — Permalink

Verse 28 — Surah Hud 11:28

මාගේ ජනයිනි! මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත මම සිටීම ගැනද, ඔහු වෙතින් මා හට කරුණාව පිරිනමා තිබීම ගැනද, නුඹලා කුමක් සිතන්නෙහු ද? නමුත් නුඹලා වෙත අන්ධභාවය ඇති කරන ලදී. නුඹලා පිළිකුල් කරන්නන් ව සිටිය දී අපි නුඹලාට එය බලකරන්නට පුඵවන්ද? යැයි පැවැසුවේය