Back to Languages

Sinhala - Chapter 11 - Hud

Translation by Www.islamhouse.com — Permalink

Verse 39 — Surah Hud 11:39

තමන් විනාශ කර දමන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැයි ද, සදාතනික දඬුවම කවුරුන් වෙත ඇති වන්නේ යැයි ද, නුඹලා මතු දැන ගනු ඇත