Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 11 - Hud
Translation by Www.islamhouse.com — Permalink
Verse 43 — Surah Hud 11:43
(එවිට ඔහු) ජලයෙන් මා ගිලීයාමෙන් ආරක්ෂා කරන කන්දක් වෙත යමි යැයි පැවසුවේය. අද දින අල්ලාහ් ගේ නියෝගයෙන් කවුරුන් වෙත ඔහු කරුණාව පෙන්වූයේ ද ඔවුන් හැර අද දින ආරක්ෂා කරන කිසිවෙකු නැත යැයි පැවැසුවේය. ඔවුන් දෙදෙනා අතර රළ වට කර ගත්තේය. එවිට ඔහු ගිලීගිය අය අතුරින් අයෙකු විය