Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 11 - Hud
Translation by Www.islamhouse.com — Permalink
Verse 48 — Surah Hud 11:48
අහෝ නූහ්, අපගෙන් වූ ආශිර්වාදය සමග ද, ඔබ වෙත හා ඔබ සමග සිටි සමූහයන් වෙත වූ අභිවෘද්ධියන් සමග ද, ඔබ (නැවේ සිට) ගොඩ බසිනු. තවත් සමූහයන් (වෙති), අපි ඔවුනට ( සියලු දෑ ) භුක්ති විඳින්නට සලස්වන්නෙමු. පසු ව (මරණින් මතුව) අපගෙන් වූ වේදනීය දඬුවමක් ඔවුන් හසු කර ගනු ඇත