Back to Languages

Sinhala - Chapter 11 - Hud

Translation by Www.islamhouse.com — Permalink

Verse 52 — Surah Hud 11:52

මාගේ ජනයිනි, නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. පසු ව පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වෙනු. (එසේ කරන්නේ නම්) ඔහු නුඹලා වෙත අහස් ජලය අඛණ්ඩ ව එවනු ඇත. තවද නුඹලාගේ ශක්තිය තවත් ශක්තිමත් කර දෙයි. තවද නුඹලා වැරදිකරුවන් ලෙසින් පිටු නොපානු