Back to Languages

Sinhala - Chapter 11 - Hud

Translation by Www.islamhouse.com — Permalink

Verse 54 — Surah Hud 11:54

අපගේ ඇතැම් දෙවිවරුන් නුඹට හානියක් සිදු කර ඇත යන්න හැර (වෙන කිසිවක්) අපට කීමට නැත. (එවිට ඔහු) "නියත වශයෙන්ම මම අල්ලාහ්ව සාක්ෂියක් ලෙස ගනිමි. (අල්ලාහ් හැර) නුඹලා ආදේශ තබන දැයින් මම ඉවත්වූ කෙනෙකි. (මෙයට) නුඹලාද සාක්ෂි දරනු" යැයි (හූද්) පැවැසුවේය