Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 11 - Hud
Translation by Www.islamhouse.com — Permalink
Verse 62 — Surah Hud 11:62
‘අහෝ සාලිහ්, මීට පෙර ඔබ අප අතර බලාපොරොත්තු තැබිය හැක්කෙකු විය. අපගේ මුතුන් මිත්තන් නැමඳුම් කරන දෑට අප වන්දනාමාන කිරීමෙන් නුඹ අප ව වළක්වන්නෙහි ද? නුඹ අප තුල කුතුහලයක් ඇති කර වන කුමන මගක් වෙත අපට ඇරයුම් කරන්නෙහි ද, නියත වශයෙන්ම අපි ඒ ගැන සැකයෙහි පසුවන්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝය