Back to Languages

Sinhala - Chapter 11 - Hud

Translation by Www.islamhouse.com — Permalink

Verse 69 — Surah Hud 11:69

අපගේ දූතයින් ශුභාරංචි සමග ඉබ්‍රාහීම් වෙත පැමිණ "ශාන්තිය අත්වේවා" යැයි පැවසූහ. ඔහු ද ‘ශාන්තිය අත් වේවා’ යැයි පැවසුවේය. එවිට (ආගන්තුකයින් සඳහා) බැඳපු වසු පැටවෙකු ගෙන ඒමට (ඔහුට) වැඩි වේලාවක් ගත නොවීය