Back to Languages

Sinhala - Chapter 110 - An-Nasr

Translation by Www.islamhouse.com — Permalink

Verse 3 — Surah An-Nasr 110:3

නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී විය