Back to Languages

Sinhala - Chapter 12 - Yusuf

Translation by Www.islamhouse.com — Permalink

Verse 107 — Surah Yusuf 12:107

අල්ලාහ්ගේ දඬුවමින් වෙළාගන්නා වූ ව්‍යසනයක් ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුහු හැඟීමකින් තොරව සිටිය දී හදිසියේම පරමාන්ත මොහොත පැමිණීම ගැන හෝ ඔවුන් අභයදායී ව සිටින්නෝ ද