Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 12 - Yusuf
Translation by Www.islamhouse.com — Permalink
Verse 109 — Surah Yusuf 12:109
(නබිවරය) නුඹට පෙර (විවිධ ගම් පළාත්වලට) පණිවිඩකරුවන් (රසූල්වරුන්) ලෙස අප විසින් වහී (දේව වදන්) පහලකරන ලද සියල්ලන්ම පිරිමින් ලෙස හා එම නගරවලට අයත් පිරිසක් වූහ. ඔවුහු මහපොළොවෙහි සැරිසරා අධීක්ෂණය කර නොබලන්නෝද? එසේ කළේ නම් ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුනට දැකගත හැකිව තිබුණි. බිය බැතිමත් අයට අවසන් නිවහන උතුම්ය. නුඹලා වටහා නොගන්නෙහු ද