Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 12 - Yusuf
Translation by Www.islamhouse.com — Permalink
Verse 3 — Surah Yusuf 12:3
(නබිවරය!) අපි නුඹ වෙත මෙම අල්කුර්ආනය හෙළිදරව් කිරීම මගින්, (විවිධ) අලංකාර පුවත් නුඹට කියවා පෙන්වන්නෙමු. සැබැවින්ම ඔබ මීට පෙර (මේ ගැන) නොදැනුවත් ව සිටි අය අතුරින් සිටියෙහිය