Back to Languages

Sinhala - Chapter 12 - Yusuf

Translation by Www.islamhouse.com — Permalink

Verse 5 — Surah Yusuf 12:5

‘මාගේ පුතණුවනි, නුඹේ සිහිනයේ කතාව නුඹ නුඹගේ සහෝදරයින්ට නොකියනු. එවිට ඔවුහු මහත්වූ කුමන්ත්‍රණයකින් නුඹට කුමන්ත්‍රණය කරනු ඇත. නියත වශයෙන්ම ‍ෂයිතාන් මිනිස් වාර්ගයාට පැහැදිලි සතුරෙකි.’ යැයි ඔහු කීවේය