Back to Languages

Sinhala - Chapter 12 - Yusuf

Translation by Www.islamhouse.com — Permalink

Verse 54 — Surah Yusuf 12:54

මාගේ විශේෂ කෙනෙකු ලෙස මා ඔහු ව පත් කර ගැනීමට මා වෙතට ඔහු ව ගෙන එනු යැයි රජු පැවසුවේය. රජු ඔහු සමග කථා කළ විට "නියත වශයෙන්ම ඔබ අද දින අප අතර විශ්වාසනීයත්වයක් ඇති කෙනෙකි" යැයි (රජු) පැවසුවේය