Back to Languages

Sinhala - Chapter 12 - Yusuf

Translation by Www.islamhouse.com — Permalink

Verse 57 — Surah Yusuf 12:57

(සත්‍යය) විශ්වාස කළවුනට මතු ලොව ප්‍රතිඵල උතුම්ය. තවද ඔවුහු බිය හැඟීමෙන් කටයුතු කරන්නන් වූහ