Back to Languages

Sinhala - Chapter 12 - Yusuf

Translation by Www.islamhouse.com — Permalink

Verse 85 — Surah Yusuf 12:85

අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. ඔබ රෝගාතුරු වන තෙක් හෝ විනාශ වී යන්නන් අතුරින් වන තෙක් හෝ ඔබ යූසුෆ්ගේ මතකයෙන් ඉවත් නොවන්නේ මය යැයි ඔවුහු පැවසුවෝය