Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 12 - Yusuf
Translation by Www.islamhouse.com — Permalink
Verse 94 — Surah Yusuf 12:94
එම නඩය (මිසරයෙන්) පිටත් ව ගිය කල්හි, ඔවුන්ගේ පියා (මෙසේ) පැවැසුවේය. නියත වශයෙන්ම මට යූසුෆ්ගේ සුවඳ දැනෙයි. නුඹලා මට දොස් නැගිය යුතු නොවේ දැයි ඔවුන්ගේ පියා විමසුවේය