Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 14 - Ibrahim
Translation by Www.islamhouse.com — Permalink
Verse 40 — Surah Ibrahim 14:40
මාගේ පරමාධිපතියාණෙනි, මා සලාතය විධිමත් ව ඉටු කරන්නෙකු බවට පත් කරනු මැනව ! තවද මාගේ පරපුරින් ද (සලාතය විධිමත් ව ඉටු කරන්නෙකු බවට පත් කරනු මැනව!) අපගේ පරමාධිපතියාණෙනි, මාගේ ප්‍රාර්ථනාව පිළිගනු මැනව