Back to Languages

Sinhala - Chapter 14 - Ibrahim

Translation by Www.islamhouse.com — Permalink

Verse 41 — Surah Ibrahim 14:41

අපගේ පරමාධිපතියාණනි, විනිශ්චය ක්‍රියාත්මක වන දිනයේ මාහට ද මාගේ දෙමාපියන්ට ද දේව විශ්වාසවන්තයින්ට ද සමාව දෙනු මැනව