Back to Languages

Sinhala - Chapter 14 - Ibrahim

Translation by Www.islamhouse.com — Permalink

Verse 42 — Surah Ibrahim 14:42

අපරාධකරුවන් කරන දෑ පිළිබඳ ව අනවධානී ව සිටින්නෙකු ලෙසින් නුඹ අල්ලාහ් ව නොසිතනු. ඔහු ඔවුනට ප්‍රමාද කරනුයේ තම බැල්ම ඉවත් කළ නොහැකි ව පවතින දිනයක් වෙනුවෙනි