Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 14 - Ibrahim
Translation by Www.islamhouse.com — Permalink
Verse 48 — Surah Ibrahim 14:48
එදින මහපොළොව මහපොළොව නොවන්නක් ලෙස ද අහස් ද පෙරළනු ලැබේ. තවද බල පවත්වන්නා වූ එකීය අල්ලාහ් ඉදිරියෙහි ඔවුහු බැහැර ව පැමිණෙති