Back to Languages

Sinhala - Chapter 14 - Ibrahim

Translation by Www.islamhouse.com — Permalink

Verse 8 — Surah Ibrahim 14:8

මූසා තම ජනයාට මෙසේ කී අවස්ථාව සිහිපත් කරනු. "නුඹලා සහ මිහිතලයේ සිටින සියලු දෙනා (අල්ලාහ් ව) ප්‍රතික්ෂේප කරන්නෙහු නම් නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රශංසාලාභීය. අවශ්‍යතාවන්ගෙන් තොර යැයි දැන ගනු