Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 16 - An-Nahl
Translation by Www.islamhouse.com — Permalink
Verse 11 — Surah An-Nahl 16:11
ඔහු නුඹලාට එමගින් ගොයම ද ඔලිව් ද ඉඳි ද මිදි ද සෑම බවභෝගයකින්ම ද හට ගන්වයි. සිතා බලන ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත