Back to Languages

Sinhala - Chapter 16 - An-Nahl

Translation by Www.islamhouse.com — Permalink

Verse 110 — Surah An-Nahl 16:110

අනතුරු ව නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔවුහු පරීක්ෂාවට ලක් කරනු ලැබූ පසුව නික්ම ගොස් (තම ජීවිත) කැප කොට ඉවසා දරා ගත්තවුනට ඉන්පසු ව ද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය. මහා කරුණා ගුණයෙන් යුක්තය