Back to Languages

Sinhala - Chapter 16 - An-Nahl

Translation by Www.islamhouse.com — Permalink

Verse 115 — Surah An-Nahl 16:115

නියත වශයෙන්ම නුඹලා වෙත ඔහු තහනම් කර ඇත්තේ මළ දෑ, රුධිරය, ශූකර මාංශ හා කවර දෙයක් අල්ලාහ් නොවන දෑට කපන ලද්දේ ද ඒවාය. නමුත් කවරෙකු හෝ බල කරනු ලැබුවේ නම් ඔහු සීමාව ඉක්මවන්නෙකු හා අබිබවා නොයන්නෙකු ලෙසින් තොර ව (එය අනුභව කිරීමට අනුමැතිය ඇත.) නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය. ‍