Back to Languages

Sinhala - Chapter 16 - An-Nahl

Translation by Www.islamhouse.com — Permalink

Verse 14 — Surah An-Nahl 16:14

තවද ඔහු වනාහි මහ මුහුද වසඟ කර දුන්නේය. නුඹලා එයින් නැවුම් මස් අනුභව කරනු පිණිස ද එයින් නුඹලා පලඳින ආභරණ ගොඩ ගනු පිණිස ද තවද එහි (රළ) හාන නැව් ද නුඹ දකිනු ඇත. එමෙන්ම ඔහුගේ භාග්‍යය නුඹලා සොයනු පිණිස ද වේ. තවද (එය) නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසය