Back to Languages

Sinhala - Chapter 16 - An-Nahl

Translation by Www.islamhouse.com — Permalink

Verse 20 — Surah An-Nahl 16:20

අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් අයැද සිටින අය කිසිවක් උත්පාදනය නොකරති. ඔවුහු ද (අල්ලාහ් විසින්) මවනු ලබන්නෝ වෙති