Back to Languages

Sinhala - Chapter 16 - An-Nahl

Translation by Www.islamhouse.com — Permalink

Verse 32 — Surah An-Nahl 16:32

ඔවුන් දැහැමියන්ව සිටිය දී මලක්වරුන් (දේවදූතයින්) ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කරගනිති. නුඹලාට සලාම් (ශාන්තිය) අත්වේවා! නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් (ස්වර්ග) උයනට නුඹලා පිවිසෙනු යැයි ඔවුහු පවසති