Back to Languages

Sinhala - Chapter 16 - An-Nahl

Translation by Www.islamhouse.com — Permalink

Verse 44 — Surah An-Nahl 16:44

පෙර විසූ රසූල්වරුන්ට පැහැදිලි සාධකයන්ද, ධර්ම ග්‍රන්ථයන්ද තවද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ජනයාට නුඹ පැහැදිලි කරනු පිණිස නුඹ වෙත (අල් කුර්ආනය නොහොත්) මෙම උපදේශනය අපි පහළ කළෙමු. එය ඔවුන් මෙනෙහි කිරීම පිණිසය