Back to Languages

Sinhala - Chapter 16 - An-Nahl

Translation by Www.islamhouse.com — Permalink

Verse 47 — Surah An-Nahl 16:47

එසේ නොමැති නම් බියෙන් පසුවෙමින් සිටිය දී ඔවුන් ව ඔහු ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භිය ව සිටිත් ද?) නමුත් නුඹගේ පරමාධිපති අතිසෙනෙහෙවන්තය මහා කරුණා ගුණයෙන් යුක්තය