Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 16 - An-Nahl
Translation by Www.islamhouse.com — Permalink
Verse 56 — Surah An-Nahl 16:56
අපි ඔවුනට පෝෂණය වශයෙන් දුන් දැයින් කොටසක් ඔවුන් නොදන්නා දෑට ( හෙවත් දෙවියන්ට) තබති. අල්ලාහ් මත දිවුරමින් නුඹලා ගොතමින් සිටි දෑ පිළිබඳ ව නියත වශයෙන්ම නුඹලා විමසනු ලැබේ