Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 16 - An-Nahl
Translation by Www.islamhouse.com — Permalink
Verse 60 — Surah An-Nahl 16:60
මතු ලොව පිළිබඳ විශ්වාස නොකළවුනට ඇත්තේ නපුරු ආදර්ශයකි. අල්ලාහ්ට ඇත්තේ උදාර ආදර්ශයකි. තවද ඔහු සර්ව බලධාරීය. සියුම් ඥානය ඇත්තාය