Back to Languages

Sinhala - Chapter 16 - An-Nahl

Translation by Www.islamhouse.com — Permalink

Verse 62 — Surah An-Nahl 16:62

ඔවුන් පිළිකුල් කරන දෑ අල්ලාහ්ට තබති. නියත වශයෙන්ම තමන්ට යහපත හිමි යැයි ඔවුන්ගේ දිවවල් බොරුව වර්ණනා කරති. කිසිදු සැකයක් නොමැත. නියත වශයෙන්ම ඔවුනට (නිරා) ගින්න ඇත. තවද නියත වශයෙන්ම ඔවුන් (නිරා ගින්නේ) අත් හැර දමනු ලැබූවන්ය