Back to Languages

Sinhala - Chapter 16 - An-Nahl

Translation by Www.islamhouse.com — Permalink

Verse 66 — Surah An-Nahl 16:66

තවද නියත වශයෙන්ම ගොවිපළ සතුන් තුළ නුඹලාට ආදර්ශයක් ඇත. උන්ගේ කුස තුළ මල හා ලේ අතර වූ දැයින් පානය කරන්නන්හට රසවත් පිරිසිදු කිරි අපි නුඹලාට පානය කිරීමට සපයන්නෙමු