Back to Languages

Sinhala - Chapter 16 - An-Nahl

Translation by Www.islamhouse.com — Permalink

Verse 67 — Surah An-Nahl 16:67

තවද ඉඳි හා මිදි (වැනි) පලතුරු වලින් ද (පානය කිරීමට සපයන්නෙමු.) නුඹලා ඉන් මත් පැන් හා හොද ආහාර ගන්නෙහුය. නියත වශයෙන්ම එහි අවබෝධ කර ගන්නා ජනයාට පාඩමක් ඇත