Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 16 - An-Nahl
Translation by Www.islamhouse.com — Permalink
Verse 79 — Surah An-Nahl 16:79
අහස් ගැබෙහි වසඟ කරන ලද්දා වූ පක්ෂියා දෙස ඔහු නොබැලුවේ ද අල්ලාහ් හැර වෙනත් කිසිවකු ඒවා රඳවන්නේ නැත. නියත වශයෙන්ම විශ්වාස කරන ජනයාට එහි සංඥාවන් ඇත