Back to Languages

Sinhala - Chapter 16 - An-Nahl

Translation by Www.islamhouse.com — Permalink

Verse 83 — Surah An-Nahl 16:83

අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු දනිති. පසු ව ඔවුහු එය ප්‍රතික්ෂේප කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේව ප්‍රතික්ෂේපකයෝය