Back to Languages

Sinhala - Chapter 16 - An-Nahl

Translation by Www.islamhouse.com — Permalink

Verse 84 — Surah An-Nahl 16:84

එදින සෑම සමූහයකින්ම සාක්ෂිකරුවකු අප නැගිටුවන්නෙමු. පසු ව ප්‍රතික්ෂේප කළවුනට (කිසිදු කටයුත්තක් සඳහා) අවසර දෙනු නොලැබේ. තවද ඔවුහු (අල්ලාහ් වෙත නැඹුරුවන මෙන්) ඉල්ලීම් කරනු ලබන්නන් ද නොවෙති