Back to Languages

Sinhala - Chapter 16 - An-Nahl

Translation by Www.islamhouse.com — Permalink

Verse 99 — Surah An-Nahl 16:99

නියත වශයෙන්ම ඔහු විශ්වාස කොට තම පරමාධිපති කෙරෙහි (සියල්ල) භාර කරන්නන් වෙත බලපෑමක් කිරීමට ඔහුට හැකියාවක් නොමැත