Back to Languages

Sinhala - Chapter 17 - Al-Isra

Translation by Www.islamhouse.com — Permalink

Verse 103 — Surah Al-Isra 17:103

එවිට මහපොළොවෙන් ඔවුන් ව පන්නා දමන්නට ඔහු(ෆිර්අවුන්) සිතුවේය. එවිට අපි ඔහු හා ඔහු සමග වූ සියල්ලන් දියෙහි ගිල්වූයෙමු